Friday, December 11, 2020

මොකක්ද මේ D.AI.SY ? (01 කොටස)




මෙකක්ද මේ D.AI.SY - Decentralized Artificial Intelligent System ඒ කියන්නේ Automated Trading system එකක් ඒ වගේම මේක decentralized system එකක්  එහෙම නැත්නම් Smart Contract එකකින් ක්‍රියාත්මක වෙන Automated Trading system එකක් .




 ඒ කියන්නෙ අපි මැනුවල් Trading කරනවා වෙනුවට AI Bot කෙනෙක් මගින් Trade කරන, ඒ වගේම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි system එකක්. මේ AI Bot දැනට තියන AI Bot වලට වඩා 4 ගුණයක් වේගවත් වගේම නිවැරදියි.



මේ ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.




මේ System එකේ තියන වෙනස තමයි මේකේ ආයෝජනය කරන හැමෝටම 100% Passive Income එකක් ගන්න පුළුවන් වීම. ඒ වගේම මේ සඳහා අනෙක් System වල වගේ Referral එහෙම නැත්නම් අළුත් සාමාජිකයන් හඳුන්වාදීම අත්‍යවශ්‍ය නොවීම. අනෙක් කාරණය මේක පටන් ගන්න යන්නෙ 100$ වගේ පොඩි මුදලක් වීම.


මේ දැන් අපි බලමු මේ D.AI.SY ව්‍යාපෘතිය පිටුපස ඉන්නෙ කවුද කියල.

 ENDOTECH ?

Endotech කියන 2012 දී ආරම්භ වෙච්ච ආයතනයක් තමයි මේකේ තාක්ෂණික සහයක විදියට ඉන්නෙ. මේ System එක Smart contract ක් වුනාට ඒක ආරම්භ කරන්න කවුරුහරි ඉන්න ඕන නේ. මේ ආයතනය 2022 වෙද්දි Australian Stock Exchange එකේ List වෙලා Public Company එකක් බවට පරිවර්ථනය වෙන්න උත්සාහ කරන ආයතනයක් ඒ නිසා මේ Project එක ගැන විශ්වාසය තවත් වැඩි වෙනව.



 
Endotech ආයතනයේ Founder විදියට ඉන්නෙ AI ක්ෂේත්‍රෙය් ප්‍රවීණ කෙනෙක් Dr. Anna Becker



 

 

මේ ඉන්නෙ ආයතනයේ Co-Founder Dimithry Gooshchin


D.AI.SY සමග සම්බන්ධ විය යුත්තේ ඇයි ?



D.AI.SY වල Referral කිරීම අනිවාර්ය නෙවුනට පුළුවන් අයට කරන්න දැනට තියන හොඳම Referral Plan එකකුත් තියනව. ඒ Referral Plan එකෙන් ඔබට ඩොලර් මිලියන ගණනක් උපයන්න අවවස්ථාව දීල තියනව වගේම මේ D.AI.SY තවදුරටත් කාර්යක්ෂම කිරීමට වගේම වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 10ක් වෙන් වෙනව ඒ නිසා මේ Project එකේ තාක්ෂණය දියුණු වීමක් මිසක් ආපස්සට යාමක් වෙන්නෙ නෑ..

මම කලින් කිව්ව වගේ ඔයාට 100$ වගේ මුදලකින් මේක පටන් ගන්න පුළුවන්. ඒ ආයොජනය කරන මුදලෙන් 50%-70% මුදලක්  යනවා Trading system එකට අනික් 50%-30% එයාල්ගෙ Crowd Funding System  එකට යනවා. ඒ කියන්නේ අපිට ප්රොෆිට් එන්නෙ Trading System එකට යන මුදල මත. Trading Profit එකෙන් 70%ක් අපිට කෙලින්ම ලැබෙනව තවත් 15% ක් Referral Plan එකට යනව. මේ Endotech ආයතනයේ අතීතය අනුව වාර්ෂිකව 200% - 1500% ක් වගේ Trading Profit එකක් ලැබිල තියනව. ඒ නිසා ආයතනය අනාගතයේදීත් 1500% ම බලාපොරොත්තු නොවුනත් 200%-900% පමණ වාර්ෂික Trading Profit එකක් බලාපොරොත්තු වෙනව. ඒ වගේම කිසිම මාසික ගාස්තු අය කිරීමක් වෙන්නෙත් නෑ.

Smart Contract එකක් නිසා ඔයාගේ ආදායම කෙලින්ම එන්නෙ ඔයාගේ Personal Wallet එකට. 
Referral Plan එකෙන් 46% වගේ වෙනකන් ආදායමක් ලැබෙනව. මේකෙදි ඔයාගේ කණ්ඩායමේ අය ආයොජනය (Invest) කරදිදි වගේම මුදල් ගනිද්දිත් (Withdraw) ඔයාට කොමිස් ලැබෙනව. Direct Referrals ගෙන් 5%ක් වගේම 3 x 10 Matrix එකෙන් 1.5% - 4% ක් ලැබෙනව. ඒ වගේම 10% ක Matching Bonus එකකුත් ලැබෙනව. ඒ වගේම 1%-3.5% අතර Trading Bonus එකක් Generation 10 ක් පහලට ලැබෙනව. (වැඩි විස්තර Referral Plan එකෙන්)

ඒ වගේම හැම Invester කෙනෙක්ටම Endotech ආයතනයේ 5%ක කොටස් ලැබෙනව

ඒ වගේම මේ Tron Wallet එක Download කරගෙන Install කරගන්න. (මතක ඇතිව Seed words ටික ලියල තියාගන්න..)



DAISY ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ විස්තර දැනගන්න අපගේ Facebook Group එකට සම්බන්ධ වෙන්න..

එහෙනම් හැමෝම සම්බන්ධ වෙන්න වැඩි විස්තර සඳහා 077174380 ට Whatsapp කරන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...