Sunday, December 13, 2020

D.AI.SY Compansation Plan ගැන සිංහලෙන් (03 කොටස).



මම මුලින් ලිපියේ කිව්ව වගේ D.AI.SY කියන්නෙ Referral කරන්නෙ නැතුව ඔබට මුදල් උපයන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ වගේම Referral කරන්න පුළුවන් අයටත් ඉතා විශාල ආදායමක් ගන්න පුළුවන් විදියට හැදුන Referral Plan එකකුත් මේ වැඩ සටහනේ තියනව. මම අද කින්න යන්නෙ මේ Referral Plan එක ගැන.

මුලින්ම අපි බලමු මේකෙදි ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයන් ගැන විස්තරයක්. ඔයාට 100$ සිට 51200$ වෙනකල් කැමති මුදලකින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඉන්න මට්ටමේ සිට ඉහල එකකට Upgrade කරන්නත් පුළුවන්. මේකෙදි මම නිර්දේශ කරන්නෙ ඔයාට පුළුවන් උපරිම මට්ටමකින් පටන් ගන්න කියල. ඒකට හේතුව Referral Plan එක විස්තර කරද්දි දැනගන්න පුළුවන්..



ඒ වගේම 100$ සිට 6400$ දක්වා ඔයා ආයෝජනය කරන මුදලින් 50%ක ප්‍රමාණයක් Trading Account එකට යනවා මේ මුදලට තමයි ඔයාට Trading Profit එක එන්නෙ. මේ එන Trading profit එකෙන් 70%ක් කෙලින්ම ඔයාගේ Wallet එකට එනව. 15%ක් Endotech ආයතනයේ ගාස්තු විදියට සහ ඉතිරි 15% Referral Plan එකට යනව.
මේ විදියට යන 15%න් 46% වෙනකන් නැවත අපිටම ලබාගන්න පුළුවන් Referral Plan එක ගැන තමයි දැන් කියන්න යන්නෙ.



Referral Plan එක මේ වගේ කොටස් 3 කට බෙදන්න පුළුවන්,


01. UPFRONT INCOME
  • Personal Referral Bonus
  • 3 x 10 Matrix Bonus
  • Matrix Check Matching Bonus
  • Infinity Matrix Bonus
02. TRADING BONUS
  • Unilevel Trading Bonus
  • Infinity Matching Bonus
  • Infinity Residual Bonus
03. STOCK EQUITY

*** Personal Referral Bonus

මෙහිදි ඔයා සෘජුව සම්බන්ධ කරන හැම කෙනෙක්ම ආයෝජනය කරන මුදලින් 5% ක් ඔයාට ලැබෙනව. ඒ වගේම ඔයාගේ Referral ලාගේ Matrix Earning එකෙන් 10%කුත් ඔයාට ලැබෙනව.


*** Matrix Bonus

මෙහිදී ඔයාගේ Package එක අනුව Matrix හැදෙන විදිය තමයි මේ තියෙන්නෙ. ඒ අනුව 100$ සිට 51200$ දක්වා සෑම Package එකකටම වෙන වෙනම Matrix එකක් හැදෙනව මේ Matrix වලින් ඔයාට සම්පූර්ණ Commotion ලැබෙන්න නම් අදල Matrix එකේ හරි ඊට ඉහල Matrix එකක හරි ඉන්න ඕන. ඒක තමයි මම මුලින් කිව්වෙ පුළුවන් උපරිම තැනින් පටන් ගන්න කියල.
මේ තියෙන්නෙ 100$ Matrix එක ඔයාගේ මුල්ම Referral 3 දෙනා Generation 01 ලෙසත්, ඊලඟ 09 දෙනා Generation 02 ලෙසත්, ආකාරයට Generation 10 ක් පහලට Matrix එක හැදෙනව. Generation 10 ම සම්පූර්ණ වෙද්දි ඔයාගේ Team එක 88572 ක්.


මේ විදියට Packages 10 ටම වෙන වෙනම ඔයාට 88572 ක Matrix Team එකක් හැදෙනව. ඒ අයට ගෙවීම වෙන්නෙ මේ විදියට,



මුල් Generation දෙකට Bonus ලැබීමෙදි ඒ කියන්නෙ Matrix එකේ 09 දෙනෙක් පිරෙනකන්, ඔයාගේ Package එක 100$ සිට 6400$ දක්වා නම් 4% බැගිනුත්, ඔාගේ Package එක 12800$ සිට 51200$ දක්වා නම් 2% බැගිනුත් ලැබෙනව. (100$ Package එකෙන් පටන් ගන්න කෙනෙක්ට තමන්ගේ Up liner ට හොඳ Matrix එකක් තියනවනම් Referral නොකරම මුල් Generation දෙකෙන් 12$+36$=48$ නිකන්ම එනව. අනෙක් Packages වලටත් මේ විදියමයි. )

03 වෙනි Generation එකේ සිට ඔයාට Referral ලා 3 සිට ඉහලට ඉන්නවනම් සහ ඔවුන්ගේ සම්පූර්ණ ආයෝජන මුදල් වල ටිනාකම අනුව තමයි ගෙවීම් සිද්ධවෙන්නෙ. 

** මේකෙදි Package 1 සිට 7 දක්වා අයට Generation 3 සිට 8 වෙනකන් 3% බැගිනුත් Generation 9 සහ 10 සඳහා 4% බැගිනුත් ලැබෙනව.

** Package 8 සිට 10 දක්වා අයට Generation 3 සිට 8 වෙනකන් 1.5% බැගිනුත් Generation 9 සහ 10 සඳහා 2% බැගිනුත් ලැබෙනව.

මේක වඩාත් පැහැදිලි වෙනව මේ වගුව Zoom කරල බලන්න..



*** Infinity Matrix Bonus

මේකේ මුල්ම අවශ්‍යතාවය සපුරන්න අපි වගේ රටකට ලේසි නෑ, කරන්න බැරි කමකුත් නෑ. නමුත් දෙවනි අවශ්‍යතාවය සපුරන්න නම් පුළුවන්.
ඒ අනුව ඔයාගේ Team එකේ ඉන්න අයගේ සම්පූර්ණ ආයෝජන වල වටිනාකම ඩොලර් මිලියන 10 ක් උනාට පස්සේ මෙන්න මේ Bonus ඔයාට ලැබෙනව.



Team එකේ සෑම කෙනෙකුගේම සෑම Package එකකම වටිනා කමෙන් 1% ක් ඔයාට ලැබෙනව.
ඒ වගේම Generation 01 වල ඉන්න අයගෙන් ඉහත සුදුසුකම සපුරණ අයගෙන් 100% ක Bonus එකක් සහ Generation 02 සිට පහලට ඉහත සුදුසුකම සපුරණ අයගෙන් 50% ක Bonus එකක් ඔයාට ලැබෙනව.

*** Residual Trading Bonus

මෙහිදී ඔයාගේ Team එකේ අය Trading කරල ගන්න මුදල් Withdraw කරද්දි මෙන්න මේ වගේ ඔයාට Bonus එනව.


කලින් වගේම මේකෙදිත් ඔයාගේ Team එකේ Contribution එක ඩොලර් මිලියන 10 උනාම කලින් විදියට Infinity Trading Bonus එකකුත් ලැබෙනව.

*** STOCK EQUITY

ඒ වගේම සෑම ආයෝජකයෙකුටම Endotech ආයතනයේ Share Holder කෙනෙක් වීමේ අවස්ථාවත් ලැබෙනව. මෙහිදී ආයෝජනය කරන සෑම 100$ කටම 5% ක කොටස බැගින් ලබාගන්න පුළුවන්..

මේ වීඩියෝ එකෙනුත් මම මේ කිව්ව විස්තර ටික සරලව සිංහලෙන් දැනගන්න පුළුවන්..


ඉතින් ඔයාලත් මේ කාලෙකට පස්සේ ලැබුන වටිනා අවස්ථාවෙන් ප්‍රෙයා්ජනයක් ගන්නවද නැත්ද කියල තීරණය කරන්න.. වැඩිය කාලය ගන්න එපා Smart Contract එක දෙසරම්බර් 15 නිකුත් වෙනව. ඔයාලට දෙසැම්බර් 21 සිට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය තමන් ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන මුදල USDT බවට හරවල තියාගන ඉන්න. 

 ඒ වගේම මේ Tron Wallet එක Download කරගෙන Install කරගන්න. (මතක ඇතිව Seed words ටික ලියල තියාගන්න..)



DAISY ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ විස්තර දැනගන්න අපගේ Facebook Group එකට සම්බන්ධ වෙන්න..

වැඩි විස්තර සහ ඔයාලගේ මුදල් USDT හෝ Tron වලට හරවා ගැනීම සඳහා මේ අංකයට 0771743810 Whatsapp පණිවුඩයක් දෙන්න.


ජය වේවා....

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...