Sunday, December 13, 2020

D.AI.SY Compansation Plan ගැන සිංහලෙන් (03 කොටස).



මම මුලින් ලිපියේ කිව්ව වගේ D.AI.SY කියන්නෙ Referral කරන්නෙ නැතුව ඔබට මුදල් උපයන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ වගේම Referral කරන්න පුළුවන් අයටත් ඉතා විශාල ආදායමක් ගන්න පුළුවන් විදියට හැදුන Referral Plan එකකුත් මේ වැඩ සටහනේ තියනව. මම අද කින්න යන්නෙ මේ Referral Plan එක ගැන.

මුලින්ම අපි බලමු මේකෙදි ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයන් ගැන විස්තරයක්. ඔයාට 100$ සිට 51200$ වෙනකල් කැමති මුදලකින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඉන්න මට්ටමේ සිට ඉහල එකකට Upgrade කරන්නත් පුළුවන්. මේකෙදි මම නිර්දේශ කරන්නෙ ඔයාට පුළුවන් උපරිම මට්ටමකින් පටන් ගන්න කියල. ඒකට හේතුව Referral Plan එක විස්තර කරද්දි දැනගන්න පුළුවන්..


Daisy සිංහලෙන්: අවුරුද්දකට 500% වැඩි Return එකක් ගන්න (2 කොටස)

Daisy සිංහලෙන්: අවුරුද්දකට 500% වැඩි Return එකක් ගන්න

Friday, December 11, 2020

මොකක්ද මේ D.AI.SY ? (01 කොටස)




මෙකක්ද මේ D.AI.SY - Decentralized Artificial Intelligent System ඒ කියන්නේ Automated Trading system එකක් ඒ වගේම මේක decentralized system එකක්  එහෙම නැත්නම් Smart Contract එකකින් ක්‍රියාත්මක වෙන Automated Trading system එකක් .




 ඒ කියන්නෙ අපි මැනුවල් Trading කරනවා වෙනුවට AI Bot කෙනෙක් මගින් Trade කරන, ඒ වගේම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි system එකක්. මේ AI Bot දැනට තියන AI Bot වලට වඩා 4 ගුණයක් වේගවත් වගේම නිවැරදියි.



මේ ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.




මේ System එකේ තියන වෙනස තමයි මේකේ ආයෝජනය කරන හැමෝටම 100% Passive Income එකක් ගන්න පුළුවන් වීම. ඒ වගේම මේ සඳහා අනෙක් System වල වගේ Referral එහෙම නැත්නම් අළුත් සාමාජිකයන් හඳුන්වාදීම අත්‍යවශ්‍ය නොවීම. අනෙක් කාරණය මේක පටන් ගන්න යන්නෙ 100$ වගේ පොඩි මුදලක් වීම.

Sunday, June 14, 2020

Faucet Crypto සමඟ දිනපතා Crypto Coin නොමිලේම උපයමු..



අද මම කියල දෙන්න යන්නෙ දිනපතාම නොමිලේම බිට්කොයින් ඇතුළු අනෙකුත් කොයින් වර්ග බොහෙමයක් උපයන්න පුළුවන් විශ්වාසනීයම වෙබ් අඩවියක් ගැන. ඇත්තටම මේක මෑතකදී මට හමුවුන Legit ම සයිට් එක කිව්වොත් නිවැරදියි. මේකේ ඔයාලට කරන්න තියෙන්නෙ ඉතාම පොඩි වැඩ ටිකක් නමුත් ලැබෙන ප්‍රතිඵලය නම් පොඩි නෑ. අනික තමයි මේකෙදි අපිට දිනපතාම අපේ External Wallet එකකට උපයන කොයින් Withdraw කරගන්නත් පුළුවන්. ඒ වගේම කොයින් වර්ග කීපයක් හැරැනම Withdraw කරන්න ගාස්තුවක් අය කරන්නෙත් නෑ..

එහෙනම් මුලින්ම මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
 

කොහොමද මේකේ වැඩ කරන්නෙ ?

Monday, June 8, 2020

WinWinLk සමඟ නොමිලේම මිලියන පතියෙකු වෙමු.. (01 කොටස)



    අද මම හඳුන්වා දෙන්න යන්නෙ තවත් නොමිලේම ඔයාලගේ ජීවිතය ජය ගන්න පුළුවන් අවස්ථාවක් ගැන. නමුත් මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නම් නෙමෙයි.. හිතන්න අද ජනප්‍රිය යූටියුබ් චැනල් එකක් ගැන ගොඩක් අය දන්නවා මේකේ Subscribers ල වැඩිවුන තරමට ඒ වගේම ඒ Subscribers ල අපේ වීඩියෝ නරඹන තරමට අපිට ආදායම වැඩි වෙනව. ඇඩ් සෙන්ස් තියන වෙබ් අඩවියක් එහෙම නැත්නම් Facebook පිටුවක් උනත් එහෙමයි. ඉතිං මේකෙදිත් අපිට කරන්න තියෙන්නෙ ඒක තමයි. පුළුවන් තරම් අපේ Customer Base වැඩි කරගන්න එක.

ආයතනය ගැන ...

මේ ආයතනය ගැන කියනවනම් මේක 100% ශ්‍රී ලාංකීය ආයතනයක් ඒ වගේම රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් ආයතනයේ නම තමයි Aum International Holdings (Pvt) Ltd මේ ආයතනයේ නවතම ව්‍යාපාරික තේමාව තමයි "21 වන සියවසේ ව්‍යාපාරය" යන තේමාව මේක එළියට එන්නෙ WinWinLk විදියට. ඇත්තටම කියනවනම් මේක Online Shopping Moll එකක් කිව්වොත් නිවැරදියි. හැබැයි මේකෙදි භාණ්ඩ විතරක් නෙමෙයි සේවාවනුත් ඇතුළුව පුද්ගලයෙක්ට, ඒ වගේම ආයතනයකට කොටින්ම කියනවනම් ඕනෑම අවශ්‍යතාවයක් අන්තර්ජාලය හරහා සපුරාගන්න පුළුවන් විදියට තමයි මේ Shopping Moll එක නිර්මාණය වෙන්නෙ. නුදුරේදීම මේ ආයතනය හරහා ඔබට  අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපලේ පවතින මිලටම අන්තර්ජාලය හරහා මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් වේවි..

Related Posts Plugin for WordPress, Blogger...