Sunday, June 10, 2018

How To Convert "Fiat / Crypto To LKR and LKR To Fiat / Crypto" මාරුකරගන්නා ආකාරය..


මම අද කියල දෙන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් උපයන අපේ ලාංකිකයන්ට මුහුණපාන්න වෙන එකම ගැටළුවට විසඳුමක් විදියට ආපු අපේම වෙබ් අඩවියක් ගැන.

ඒ තමයි අපේ රටේ තියන නීති එක්ක මුදල් ඒකක අතර මුදල් හුවමාරු කරගන්න තියන අපහසුව, ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේ ගැටළුව නිසාම අන්තර්ජාල මුදල් උපයන එක හීනයක් වෙලා තියනව තවත් සමහර අයට නොවටිනා ගණන් ගෙවල මේ මුදල් හුවමාරුව කරගන්න සිදුවෙලා තියනව. ඉතිං ඒකට හොඳම විසඳුමක් තමයි මම අද ඉදිරිපත් කරන්නෙ.

මේ වෙබ් අඩවිය හරහා BTC, ETH, LTC, USD, EUR, GBP, LKR අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් ඒ වගේම මේ මුදල් ඒකක අතර Trading කරන්නත් පුළුවන්, ඇත්තටම මේක ලංකාවේ මුල්ම Exchange එක කිව්වොත් මම නිවැරදියි. 



Monday, April 9, 2018

How To Earn Money With FutureAdPro මගින් නිවැරදිව මුදල් උපයන ආකාරය.. (21 කොටස)



අද මම කියල දෙන්න යන්නෙ FutureAdPro මගින් නිවැරදිව මුදල් උපයන්නෙ කොහොමද කියල. මේ ගැන තියන වැරදි අවබෝධය නිසා ගොඩක් අය මේක හරියට කරන්නෙ නෑ තවත් කෙනෙක් මේක ගැන වැරදි මතයක තමයි ඉන්නෙ.
පහුගිය දවස්වල මම fb වල දාපු ලිපියක් නිසා ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්නකරා වගේම චෝදනා කරලත් තිබුන. ඒ නිසා මම හිතුව මෙ ගැන පැහැදිලි කරන්න.

මුලින්ම අපි ගිණුමක් හදාගෙන ඉඳිමු.. එතකොට මම කියන දේවල් ඔයාලට අත්හදා බලන්න පුළුවන්.
මුලින්ම FutureAdPro ගිණුමක් නැත්නම්, ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

FutureAdPro අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනව..

01. ස්ථාවර මාසික ආදායමක් ලැබෙන අමතර ආදායම් මාර්ගයක් විදියට
02. මාස 4කින් කල් පිරෙන තැන්පතුවක් විදියට.

මුලින්ම මම කියන්නම් මේ ආයතනයේ මූලික ව්‍යුහය ගැන.

** අපිට මෙම ආයතනයේ 50$ සහ 10$ පැකේජ විදියට ආයෝජනය කරන්න පුළුවන්. 
** සෑම පැකේජයකටම දිනකට 1% බැගින් දින 120ක් ඇතුලත 120%ක් ලැබෙනව.
** දිනට ලැබෙන ලාභයෙන් 5%ක් FutureAdPro Advertising  ගිණුමට සහ ඉතිරි 95% FutureAdPro Online ගිණුමටත් ලැබෙනව. (FutureAdPro Advertising 5% භාවිතා කරල ඔයාට Upgrade කරගන්න පුළුවන්, FutureAdPro Online 95% නව පැකේජ මිලදීගැනීම හෝ මුදල් ලබා ගැනීමට භවිතා කරන්න පුළුවන්..)
** මුදල් ලබාගැනීමේදී ලබාගන්නා මුදලින් 5%ක් Futurenet Upgrade ගිණුමට බැරවෙනව. (මෙමගින් ස්වයංක්‍රීයව Futurenet Upgrade සිදුවෙන අතර එහි Matrix එක සම්පූර්ණ වීම මගින් අමතර ආදායමක් ලබාගතහැක. Futurenet ගැන වැඩි විස්තර මෙතනින්.. )
** දෛනික ලාභ සහ කොමිස් මුදල් ලැබීමට සෑම පැය 24කටම වරක් ඇඩ් 10ක් බැලීම අනිවාර්ය වෙනව. 
(මේක ඇඩ් පැකේජ ප්‍රමාණය මත වෙනස් නොවන අතර එක් පැකේජයක් හිමි කෙනාගේ සිට පැකේජ 1000ක් හිමි කෙනා දක්වා ඇඩි පැකේජ 10ක් දෛනිකව බැලීම ප්‍රමාණවත්වේ..)

Saturday, February 3, 2018

How To Transfer Futurocoin in to "Futurenet Wallet" එකට Futurocoin යවන ආකාරය.. (20 කොටස)




මම කලින් කියල දුන්න Futurocoin(FTO) නිවැරදිව මිලදීගන්න විදිය.. අද මම කියල දෙන්නෙ FTO නිවැරදිව Futurenet Wallet එකට දාගන්න විදිය ගැන. ඔයා FTO මිලදීගෙන නැතිකෙනෙක් නම් මුලින්ම FTO අරගෙන ඉන්න..

මුලින්ම Futuro ගිණුමක් නැත්නම්, ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

ගිණුමක් තියන අයට Futurocoin මිලදීගන්න විදිය දැන ගන්න පුළුවන් මෙතනින්..

Friday, February 2, 2018

How To Buy "Futurocoin Mining Package" මිලදීගන්නා ආකාරය.. (19 කොටස)


ඔන්න ඔයාල බලාගෙන හිටපු Foturocoin දැන් ගන්න පුළුවන්. මම අද කියල දෙන්නෙ  Mining Pack එකක් ගන්න විදිය..

01. Payza මගින් Mining Pack එකක් ගන්න විදිය -

මුලින්ම Futuro ගිණුමක් නැත්නම්, ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

දැන් Futurenet එකට ලොග් වෙලා Back Office යන්න..

Sunday, January 28, 2018

How To Earn Maximum With "Futurocoin" මගින් උපරිම ආදායමක් ලබමු.. (18 කොටස)



දැන් හැමෝම වගේ Futurocoin (FTO) ගැන දන්නව. ඇත්තටම මේක නිවැරදි විදියට කරනවනම් Coin එකේ මිල වැඩිවෙන්නත් කලින් අපි මේ වෙනුවෙන් ආයෝජනය කල මුදල වගේ කිහිප ගුණයක්ම උපයගන්න පුළුවන් අද මම කියලදෙන්න යන්නෙ ඒක කරන විදිය ගැන.

මුලින්ම Futurocoin ගැන අදම අහන අයට මම සරලව කියල දෙන්නම්  මොනවගේ දේකටද අපි ආයෝජනය කරන්න යන්නෙ කියල.

Futurocoin කියන්නෙ Digital මුදල් ඒකකයක් මිල අඩුවෙන් තියෙද්දි අපිට මිලදීගන්න පුළුවන් මිල වැඩිවුනාම විකුනන්න පුළුවන්. පෙබරවාරි 01 සිට Futurocoin Mining Pack ගන්න පුළුවන්. Mining Pack තියනව 100$, 250$..... 25000$ වෙනකන්.


 වෙළඳපළට එද්දි මේ කාසියක් 1$ක් හෝ ඊට අඩුවෙයි කියල තමයි දැනගන්න තියෙන්නෙ. මේ ගොල්ලන්ගේ සැලැස්ම 2020 වගේ වෙද්දි ලෝකේ තියන මුල්ම Digital මුදල් ඒකක වර්ග 3 අතරට එන්න. අද තත්වය ගත්තම දැනට මුල තියන මුදල් ඒකක තුනේම එක කාසියක් 1000$ ට වඩා වැඩියි (පළමු තැන Bitcoin 15000$ විතර, තුන්වෙනිතැන Etherium 1020$ක් විතර) ඒකෙන් අපිට ගන්න පුළුවන් ලොකුමදේ තමයි අද මිල ගණන් වලට අනුව බැළුවත් Futurocoin එකක් 2020දි 1000$ - 15000$ අතරවත් තියෙන්න වෙනව මුලට එන්න ම්.

අපි එච්චරම ධනාත්මක වෙන්න ඕනෙත් නෑ. අපි හිතමු Futurocoin එකක් 2020දි 100$ උනා කියල. 
දැනට Futurocoin එකක් 1$ නම් 100$ Mining Pack එකක් ගන්න කෙනෙක්ට Futurocoin 100ක් ලැබෙනව. එහෙනම් 2020දි Futurocoin විකුණල ගන්න පුළුවන් මුදල මම පහලින් දාන්නම්..
100$ x 100 FTO = 10,000$
රු 155.00 x 10,000$ = රු 155,0000.00 (පහලොස් ලක්ෂ පනස් දාහක්)
අද 100$ Mining Pack එකක් ගන්න යන්නෙ රු 20,000.00 වගේ. ඒ කියන්නෙ ලාබය රු 153,0000.00 පහලොස් ලක්ෂ තිස්දාහක්. මේ 100$ක් ආයේජනය කරොත්. හිතල බලන්න 1000$ විතර දැම්මොත්????

මෙන්න මේ වගේ ආයොජන අවස්ථවක් නිසා තමයි මේ ගැන අපි පුන පුනා කියන්නෙ. අද කාලේ අපි නිකරුනේ රු 20000.00 ඒවා කීයක් නාස්ති කරගන්න ඇත්ද?

ඉතින් මේ අගනා අවස්ථවට හවුල් වෙන්න ඔයාට කරන්න තියෙන්නෙ වැඩ දෙකයි.
01 අවම රු 20,000.00 ක් හොයගන්න.
02 Futurenet ගිණුමක් හදාගන්න..
ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

Thursday, January 25, 2018

How To Create "Payza Account" එකක් සාදන ආකාරය (17 කොටස)..


ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුව Payza ගිණුමක් නිවැරදිව හදා ගන්න විදිය කියන්න කියල ඒ නිසා මම අද ඒ ගැන කියල දෙන්නම්.

 මුලින්ම පහත ගගග එක උඩ ක්ලික් කරන්න. 

vමෙතනින් ලියාපදිංචිවෙන්න..


දැන් මේ වගේ පිටුවක් එනව ඒ පිටුවෙ Sign Up කියන තැනින් ඇතුල් වෙන්න..


Related Posts Plugin for WordPress, Blogger...