Sunday, December 13, 2020

D.AI.SY Compansation Plan ගැන සිංහලෙන් (03 කොටස).



මම මුලින් ලිපියේ කිව්ව වගේ D.AI.SY කියන්නෙ Referral කරන්නෙ නැතුව ඔබට මුදල් උපයන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ වගේම Referral කරන්න පුළුවන් අයටත් ඉතා විශාල ආදායමක් ගන්න පුළුවන් විදියට හැදුන Referral Plan එකකුත් මේ වැඩ සටහනේ තියනව. මම අද කින්න යන්නෙ මේ Referral Plan එක ගැන.

මුලින්ම අපි බලමු මේකෙදි ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයන් ගැන විස්තරයක්. ඔයාට 100$ සිට 51200$ වෙනකල් කැමති මුදලකින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඉන්න මට්ටමේ සිට ඉහල එකකට Upgrade කරන්නත් පුළුවන්. මේකෙදි මම නිර්දේශ කරන්නෙ ඔයාට පුළුවන් උපරිම මට්ටමකින් පටන් ගන්න කියල. ඒකට හේතුව Referral Plan එක විස්තර කරද්දි දැනගන්න පුළුවන්..


Daisy සිංහලෙන්: අවුරුද්දකට 500% වැඩි Return එකක් ගන්න (2 කොටස)

Daisy සිංහලෙන්: අවුරුද්දකට 500% වැඩි Return එකක් ගන්න

Friday, December 11, 2020

මොකක්ද මේ D.AI.SY ? (01 කොටස)




මෙකක්ද මේ D.AI.SY - Decentralized Artificial Intelligent System ඒ කියන්නේ Automated Trading system එකක් ඒ වගේම මේක decentralized system එකක්  එහෙම නැත්නම් Smart Contract එකකින් ක්‍රියාත්මක වෙන Automated Trading system එකක් .




 ඒ කියන්නෙ අපි මැනුවල් Trading කරනවා වෙනුවට AI Bot කෙනෙක් මගින් Trade කරන, ඒ වගේම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි system එකක්. මේ AI Bot දැනට තියන AI Bot වලට වඩා 4 ගුණයක් වේගවත් වගේම නිවැරදියි.



මේ ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.




මේ System එකේ තියන වෙනස තමයි මේකේ ආයෝජනය කරන හැමෝටම 100% Passive Income එකක් ගන්න පුළුවන් වීම. ඒ වගේම මේ සඳහා අනෙක් System වල වගේ Referral එහෙම නැත්නම් අළුත් සාමාජිකයන් හඳුන්වාදීම අත්‍යවශ්‍ය නොවීම. අනෙක් කාරණය මේක පටන් ගන්න යන්නෙ 100$ වගේ පොඩි මුදලක් වීම.

Related Posts Plugin for WordPress, Blogger...