Monday, June 8, 2020

WinWinLk සමඟ නොමිලේම මිලියන පතියෙකු වෙමු.. (01 කොටස)



    අද මම හඳුන්වා දෙන්න යන්නෙ තවත් නොමිලේම ඔයාලගේ ජීවිතය ජය ගන්න පුළුවන් අවස්ථාවක් ගැන. නමුත් මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නම් නෙමෙයි.. හිතන්න අද ජනප්‍රිය යූටියුබ් චැනල් එකක් ගැන ගොඩක් අය දන්නවා මේකේ Subscribers ල වැඩිවුන තරමට ඒ වගේම ඒ Subscribers ල අපේ වීඩියෝ නරඹන තරමට අපිට ආදායම වැඩි වෙනව. ඇඩ් සෙන්ස් තියන වෙබ් අඩවියක් එහෙම නැත්නම් Facebook පිටුවක් උනත් එහෙමයි. ඉතිං මේකෙදිත් අපිට කරන්න තියෙන්නෙ ඒක තමයි. පුළුවන් තරම් අපේ Customer Base වැඩි කරගන්න එක.

ආයතනය ගැන ...

මේ ආයතනය ගැන කියනවනම් මේක 100% ශ්‍රී ලාංකීය ආයතනයක් ඒ වගේම රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් ආයතනයේ නම තමයි Aum International Holdings (Pvt) Ltd මේ ආයතනයේ නවතම ව්‍යාපාරික තේමාව තමයි "21 වන සියවසේ ව්‍යාපාරය" යන තේමාව මේක එළියට එන්නෙ WinWinLk විදියට. ඇත්තටම කියනවනම් මේක Online Shopping Moll එකක් කිව්වොත් නිවැරදියි. හැබැයි මේකෙදි භාණ්ඩ විතරක් නෙමෙයි සේවාවනුත් ඇතුළුව පුද්ගලයෙක්ට, ඒ වගේම ආයතනයකට කොටින්ම කියනවනම් ඕනෑම අවශ්‍යතාවයක් අන්තර්ජාලය හරහා සපුරාගන්න පුළුවන් විදියට තමයි මේ Shopping Moll එක නිර්මාණය වෙන්නෙ. නුදුරේදීම මේ ආයතනය හරහා ඔබට  අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපලේ පවතින මිලටම අන්තර්ජාලය හරහා මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් වේවි..






අනිත් කාරණය තමයි මේක ලංකාව තුල වගේම ලෝකය පුරාම ව්‍යාප්ත කිරීම තමයි මේ ආයතනයේ අරමුණ. ඒ කියන්නෙ වැඩි කාලයක් යන්න කලින්ම මේක eBay , Alixpress, Amazone වගෙ වෙනව කියන එක තමයි. නමුත් මේ WinWinLk ඒවගෙන් වෙනස් වෙන කාරණා කිහිපයක් තියනව. 

01 මේකෙදි අපිට භාණ්ඩ හා සේවා ඇතුළු ඕනෑම දෙයක් මිලදීගන්න පුළුවන් වීම .
02 භාණ්ඩ හා සේවා ඇතුළු ඕනෑම දෙයක් අලෙවි කරන්න පුළුවන් වීම.
03 විකිණුම් කරුවන් සහ පාරිභෝගිකයින් ආයතනය වෙත හඳුන්වාදී ආදායමක් ගත හැකි වීම.
04 විකිණීමට ඇති භාණ්ඩ හා සේවා පිළිබඳ ප්‍රචාරණයක් ලබාදී ඒවා අලෙවි වූපසු ආදායමක් ගත හැකි වීම.

වැදගත්ම දේ තමයි මේ සඳහා කිසිඳු වියදමක් වැය නොවීම. මම එහෙම කියන්නෙ ඔයාල දැනටමත් ඔයාලගේ අවශ්‍යතා මිලදීගන්න Daraz,ebay,alixpress වගේ Shopping Platforms භාවිතා කරනවා. ඔයාලගේ යාළුවොත් එහෙම කරනව ඇති නමුත් ඒ Shopping Platforms වලදි විකිණුම් කරුවෙකුට ඇරෙන්න පාරිභාගිකයින්ට මුදල් උපයන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. නමුත් මේකෙදි ඔයාලට භාණ්ඩ මිලදීගන්න ගමන් මුදල් උපයන්නත් අවස්ථාව දීල තියනව.

        අද රුපියලක් කියන එක ඉතාම නොවටිනා ගාණට දාල තියනව ගොඩක් අය රුපියලක් ලැබුණම ඉතිරි මුදල් විදියට හරි තමන්ගේ දරුවන්ට දෙනව කැටයට දාන්න කියල මොකද ඇත්තටම අද රුපියලකින් පොඩි දරුවකුට වත් මිලදීගන්න දෙයක් නැති තරම්.
හිතන්න ලංකාවෙ ජන ගහණය කෝට් 2ක් කියල, මේ ලංකංවෙ ජනගහනයෙන් කොටි 1ක පිරිසකගෙන් මේ නොවටිනා රුපියල බැගින් හැම මාසෙකම ඔයාට එකතු කරගන්න අවස්ථාවක් ලැබුනොත් ?? ඔයාගේ මාසික ආදායම නිකන්ම රුපියල් කෝටියක් වෙනව. 
හිතාගන්න පුළුවන් නේද මේකෙනුත් කරන්නෙ ඒ වගේම වැඩක් ඔයාල මේකට හඳුන්වල දෙන අය වගේම ඒ අය හඳුන්වල දෙන අයගෙනුත් ඉතා විශාල පාරිභොගික ජාලයක් ඔයා වෙනුවෙන් හැදෙනව. ඉතිං ඒ අය මේක හරහා භාණ්ඩ මිලදී ගනිත්දි සහ විකුණද්දි ඔයාට කොමිස් මුදලක් ලැබෙනව. හිතන්න මේක ලෝකය පුරාම ව්‍යාප්ත වුනාට පස්සෙ ඔයාට එන ආදායම ගැන... මේක දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි නමුත් කාලයක් යද්දි ඔයාටම හිතා ගන්න බැරිවෙයි මේකෙන් එන ආදායම ගැන. 
එහෙනම් අපි බලමු කොහොමද මේක පටන් ගන්නෙ කියල මුලින්ම ඔයාට මේකේ ගිණුමක් ආරම්භ කරන්න වෙනව. ඒකට පහතින් දීල තියන Agency 01,02,03 කියන ලින්ක් 3න් ඕනෑම ලින්ක් එකකින් යන්න..


දැන් මේ වගේ සරල පොරමයක් එනව මේකෙදි මෙතන තියන තොරතුරු මකල ඔයාගේ තොරතුරු පුරවල ඉදිරියට යන්න. මේකෙදි දුරකථන අංකය ඇතුලත් කරද්දි බිංදුව නැතිව ඇතුලත් කරන්න මතක තියාගන්න.


 දැන් ඔයාගේ දුරකථනයට සහ ඊමේල් ලිපිනයට ඉලක්කම් 6ක කෝඩ් එකක් එනව ඒක අදාල කොටුවට ඇතුල් කරල Verify ක්ලික් කරන්න.. දැන් ඔයා ලියාපදිංචි වෙලා ඉවරයි. දැන් ඔයාගේ ලියාපදිංචියට අදාල විස්තර ඔයාගේ දුරකථනයට සහ ඊමේල් එකට එනව ඔයා ගිණුමට ලොග් වුනහමත් මේ වගේ ඔයාගේ ලියාපදිංච් අංක බලාගන්න පුළුවන්..


දැන් ඔයාගේ ගිණුමේ Account Settings වලට ගිහින් ඔයාගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කරගන්න..

යාළුවන්ව හඳුන්වල දෙන්නෙ කොහෙමද ?


මේක තමයි ඊලඟට කරන්න තියන වැදගත්ම කාර්යය. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල. මුලින්ම ගිණුමට ලොග් වෙන්න දැන් ඔයාලට දැකගන්න පුළුවන් Enroll A New Member කියල බොත්තමක් ඒක ක්ලික් කරල ඇතුල් වෙන්න.



දැන් මේ වගේ ඔයාට තවත් පොරමයක් ලැබෙනව. ඒකෙදි පහත විදියට සම්පූර්ණ කරන්න.. මෙතනදි ඔයාට ලැබෙන RBR Code (Agency) තුනටම වෙන වෙනම තුන් වතාවකදි ඔයාගේ තොරතුරු ඇතුලත් කරල Referral Links තුනක් හදා ගන්න..


01 New Member Name - මෙතනට ඔයාගේ නමේ කොටසක් එක්ක ඔයාගේ RBR Code එකේ අවසන් අංක කිහිපයක් ටයිප් කරන්න.. 
                 උදා - MSAKG 26558

02 New Member Email - මෙතනට ඔයාගේ ඊමේල් එක (ලියාපදිංචි වෙද්දි දුන්න ඊමේල් එකම) දාන්න

03 New Member Mobile - ඔයාගේ දුරකථන අංකය (ලියාපදිංචි වෙද්දි දුන්න අංකය) දාන්න.

04 RBR Number - ඔයා උඩින් නමත් එක්ක දුන්න RBR Code එක තෝරන්න.

05 Agency - මේකට Line 1 තෝරන්න

මේ වගේම ඔයාට ලැබෙන RBR Code තුනටම Referral Link හදාගන්න. ඒ Referral Link ඔයාගේ ඊමේල් එකට සහ දුරකථන අංකයට එනව. 
දැන් ඒ Referral Link ඔයාගේ යාළුවො අතරේ හුවමාරු කරල එයාලව ලියාපදිංචි කරවන්න.. ඒ අයටත් මේදේම කරන්න කියල දෙන්න..

වැඩි විස්තර දැනගන්න ඔයා ලියාපදිංචිවුනාට පස්සෙ ඔයාගේ RBR Code එකත් එක්ක මේ 0771743810 අංකයට Whats app Message එකක් දාන්න ආයතනයේ Zoom Meeting එකක් සෑම දිනකම රාත්‍රී 8.00 ට පැවැත්වෙනවා ඒකට සම්බන්ධවෙන්න අවශ්‍යය තොරතුරුත් ලියාපදිංචිවුන අයට මගෙන් ලබාගන්න පුළුවන්.
ජය වේවා...!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...