Sunday, June 14, 2020

Faucet Crypto සමඟ දිනපතා Crypto Coin නොමිලේම උපයමු..



අද මම කියල දෙන්න යන්නෙ දිනපතාම නොමිලේම බිට්කොයින් ඇතුළු අනෙකුත් කොයින් වර්ග බොහෙමයක් උපයන්න පුළුවන් විශ්වාසනීයම වෙබ් අඩවියක් ගැන. ඇත්තටම මේක මෑතකදී මට හමුවුන Legit ම සයිට් එක කිව්වොත් නිවැරදියි. මේකේ ඔයාලට කරන්න තියෙන්නෙ ඉතාම පොඩි වැඩ ටිකක් නමුත් ලැබෙන ප්‍රතිඵලය නම් පොඩි නෑ. අනික තමයි මේකෙදි අපිට දිනපතාම අපේ External Wallet එකකට උපයන කොයින් Withdraw කරගන්නත් පුළුවන්. ඒ වගේම කොයින් වර්ග කීපයක් හැරැනම Withdraw කරන්න ගාස්තුවක් අය කරන්නෙත් නෑ..

එහෙනම් මුලින්ම මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
 

කොහොමද මේකේ වැඩ කරන්නෙ ?

ලියාපදිංචි වෙල සයිට් එකට ලොග් වුනාම මේ වගේ Dashboard එකක් ඔයාලට දැක ගන්න පුළුවන්.. මේකෙදි අපිට කොයින් උපයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 4ක් මේකෙදි තියනව.


01. Time based Tasks/ Easy Tasks(Ready To Claim) - 
   
මේකෙදි ඔයාලට හැම විනාඩි 40 කටම වරක් මේ Tasks සක්‍රීය වෙනව. එකකින් Coins 15 - 25 අතර එනව. 


මේකෙදි මුලින්ම  Ready To Claim ක්ලික් කරන්න.. දැන් මේ වගේ Timer එකක් ධාවනය වෙනව. 

Timer එක බිංදුවට ආවම මේ වගේ බොත්තමක් එනව ඒක ක්ලික් කරන්න..


දැන් ඔයාගේ බැලන්ස් එකට කොයින් ගාන එකතු වෙනව.. 

මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
02. Shortlinks - 
මේවා හැම පැය 24 කටම වරක් සක්‍රීය වෙනව. සාමාන්‍යයෙන් මේ ඇඩ් එකකින් Coins 10 සිට 50 දක්වා උපයන්න පුළුවන්, ඒවගේම එක ලින්ක් එකක ඇඩ්ස් 1 සිට 7 දක්වා තියනව මේ සියළුම ඒව Complete කරන්න. මේකෙදි ඔයා Health එක 90%ට වැඩි ලින්ක් විතරක් කරන්න. අනෙක් ඒව ක්ලික් කරාට වෙන සයිට් වලට යනව විතරයි කොයින් එන්නෙ නෑ..

Complete Link ක්ලික් කරන්න.  දැන් කලින් වගේ Timer එකක් ධාවනය වෙනව. Timer එක බිංදුවට ආවම මේ වගේ බොත්තමක් එනව ඒක ක්ලික් කරන්න..


දැන් එන පිටුවෙ ඔයාට පියවර දෙකක් කරන්න වෙනව මුලින්ම පළමු පියවරේ(1/2) තියන Show Timer  ක්ලික් කරන්න.


Timer එක 0 වෙනකන් ඉන්න. දැන් මේ වගේ Continue ක්ලික් කරන්න.


දැන් පියවර දෙක (2/2) වෙත තමයි යන්නෙ. එකෙදිත් මේ පියවරම අනුගමනය කරන්න.. දැන් ඔයාට කොයින් ටික ලැබිල ඇති.

*** වදගත් - මේව ක්ලික් කරද්දි ඔයාගේ බ්‍රවුසර් එකේ වෙන වෙන ඇඩ්ස් එනව. ඒ ඇඩ් වල තියන සයිට් වල ලියාපදිංචි වෙන්න ඒවයේ තියන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා. ඒව එනකොටම ක්ලෝස් කරල දාන්න..

03. Achievements -
මේකෙදි කොටස් 4ක් යටතේ කොයින් උපයන්න පුළුවන්..


*** Shortlinks - ඒ කියන්නෙ අපි සම්පූර්ණ කරන Shortlinks ප්‍රමාණය අනුව හිමි වන වරප්‍රසාදයක්. මේවා ගන්න කෙලින්ම Claim ක්ලික් කරන්න..


*** Levels - මේකෙදි වෙන්නෙ අපි සම්පූර්ණ කරන Levels ගණන අනුව අමතර Coins ලැබීම. මෙහිදි Coins 40 සිට 1000 දක්වා ලබාගන්න පුළුවන්. මේකෙදිත් ඔයා අදාල Level එකට ඇවිත් නම් කෙලින්ම Claim ක්ලික් කරන්න..


*** PTCs - මෙය සතිපතා ගෙවන ඒ වගේම අපි සම්පූර්ණ කරන Ptc Ads ප්‍රමාණය අනුව Coins හෝ Points ලැබෙන ක්‍රමයක්. මේකෙදිත් ඔයා අදාල PTC ප්‍රමාණය සම්පූර්ණ කරල නම් කෙලින්ම Claim ක්ලික් කරන්න..


*** Others - මේ යටතේ තියෙන්නෙ ඔයාගේ Daily Bonus එක. මෙය දිනපතා සක්‍රීයවෙන අමතරව කොයින් උපයන්න පුළුවන් ක්‍රමයක්. මේක ඔයාගේ Dashboard එකෙත් උඩ පින්තූරේ වගේ තියනව. Achievements වල මේ කාණ්ඩය යටතේත් තියනව. මේකෙදිත් Claim ක්ලික් කරාම මුලින්ම වගේ Timer එකක් ධාවනය වෙනව. ඒක 0 වුනාම මේ වගේ බොත්තමක් එනව..


මේක ක්ලික් කරාම අදාල කොයින් ප්‍රමාණය ඔයාගේ බැලන්ස් එකට එනව..

මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
04 PTC Ads -
මෙහිදි අපිට දිනපතා Ptc Ads ප්‍රමාණයක් ලැබෙනව. Ptc Ad එකකින් Coins 10 සිට 50 දක්වා ප්‍රමාණයක් උපයන්න පුළුවන්.


මේවයේදි Visit Website ක්ලික් කරන්න. දැන් වෙනත් පිටුවකින් මේ වගේ Open වෙනව. ඒ පිටුවෙ දකුණු පැත්තෙ උඩ මේවගේ Timer එකක් ධාවනය වෙනව.


Timer එක 0 වුනාම මේ වගේ Continue බොත්තමක් එනව.. 


මේක ක්ලික් කරාම අදාල කොයින් ප්‍රමාණය ඔයාගේ බැලන්ස් එකට එනව..

Withdraw කරන්නෙ කොහොමද ?

දැන් අපි බලමු මේ වගේ එකතු කරගන්න කොයින් අපේ External Wallet එකකට ගන්නෙ කියල. මේකෙදි Bitcoin, Etherium වගේ ප්‍රධාන Crypto Coin වර්ග වගේම අනෙක් Crypto Coin ( Bitcoin Cash, Etherium Classic, Dashcoin ... etc ) වලිනුත් Withdraw කරන්න පුළුවන්.





මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
මේකෙදි ඔයාට DW:Filled කියල කොළ පාටින් වැටිල තියන ඕනම කොයින් වර්ගයකින්  External Wallet එකකට Withdraw කරන්න පුළුවන්. ඒ කියන්නෙ Coinbase, Blockchain.. etc වගේ Wallet එකකට කෙලින්ම Withdraw කරගන්න පුළුවන්.
FP:Filled කියල කොළ පාටින් වැටිල තියනවනම් එයාලගේම Wallet එකක් වන Faucetpay Wallet එකට Withdraw කරන්න පුළුවන් ක්ෂණිකව එනව. මේ Faucetpay ගිණුම හදද්දි කලින් Faucetcrypto ගිණුම හදද්දි දුන්න ඊමේල් එක හා username එකම දෙන්න මතක තියාගන්න..

මෙතනින් Faucetpay ගිණුම හදන්න පුළුවන්..
බිට්කොයින් වලින් Withdraw කරගන්න යද්දි තමයි මේ Wallet එක අවශ්‍ය වෙන්නෙ. බිට්කොයින් නැතිව අනෙක් කොයින් වලින් Withdraw කරගන්න මේක ඕන නෑ..

හරි ඔයා තෝරගත්ත ඔනම කොයින් එකකට අදල Withdraw බොත්තම ක්ලික්ක කරන්න.. මම Tron(TRXs) වලින් තමයි Withdraw කරගන්න යන්නෙ. දැන් මේ වගේ පිටුවක් එනව..


මේකෙදිWallet/ID කියන තැනට ඔයාගේ Wallet එකේ අදාල කොයින් එකේ Receive Address එක දාල. ඊට පහලින් තියන Captcha එකේ ඒ ගොල්ලෝ දීල තියන වචන 3 අනුපිලිවෙලට ක්ලික් කරන්න. මේකෙදි නම් දීපු පිළිවෙලටම ඇවිත් තියනව නමුත් හැම වෙලේම එහෙම එන්නෙ නෑ. දැන් Withdraw බොත්තම ක්ලික්ක කරන්න.. දැන් මේ වගේ Popup එකක් එනව.


ඔයාගේ Wallet Address එක හරි නම් Confirm Withdraw ක්ලික් කරන්න.. දැන් විනාඩියක් දෙකක් වගේ කාලෙකින් ඔයාගේ External Wallet එකට එනව.. 

මෙතනින් ලියාපදිංචි වෙලාම වැඩේ පටන් ගනිමු..
ජය වේවා...!!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...