Monday, June 8, 2020

WinWinLk සමඟ නොමිලේම මිලියන පතියෙකු වෙමු.. (01 කොටස)



    අද මම හඳුන්වා දෙන්න යන්නෙ තවත් නොමිලේම ඔයාලගේ ජීවිතය ජය ගන්න පුළුවන් අවස්ථාවක් ගැන. නමුත් මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නම් නෙමෙයි.. හිතන්න අද ජනප්‍රිය යූටියුබ් චැනල් එකක් ගැන ගොඩක් අය දන්නවා මේකේ Subscribers ල වැඩිවුන තරමට ඒ වගේම ඒ Subscribers ල අපේ වීඩියෝ නරඹන තරමට අපිට ආදායම වැඩි වෙනව. ඇඩ් සෙන්ස් තියන වෙබ් අඩවියක් එහෙම නැත්නම් Facebook පිටුවක් උනත් එහෙමයි. ඉතිං මේකෙදිත් අපිට කරන්න තියෙන්නෙ ඒක තමයි. පුළුවන් තරම් අපේ Customer Base වැඩි කරගන්න එක.

ආයතනය ගැන ...

මේ ආයතනය ගැන කියනවනම් මේක 100% ශ්‍රී ලාංකීය ආයතනයක් ඒ වගේම රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් ආයතනයේ නම තමයි Aum International Holdings (Pvt) Ltd මේ ආයතනයේ නවතම ව්‍යාපාරික තේමාව තමයි "21 වන සියවසේ ව්‍යාපාරය" යන තේමාව මේක එළියට එන්නෙ WinWinLk විදියට. ඇත්තටම කියනවනම් මේක Online Shopping Moll එකක් කිව්වොත් නිවැරදියි. හැබැයි මේකෙදි භාණ්ඩ විතරක් නෙමෙයි සේවාවනුත් ඇතුළුව පුද්ගලයෙක්ට, ඒ වගේම ආයතනයකට කොටින්ම කියනවනම් ඕනෑම අවශ්‍යතාවයක් අන්තර්ජාලය හරහා සපුරාගන්න පුළුවන් විදියට තමයි මේ Shopping Moll එක නිර්මාණය වෙන්නෙ. නුදුරේදීම මේ ආයතනය හරහා ඔබට  අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපලේ පවතින මිලටම අන්තර්ජාලය හරහා මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් වේවි..

Related Posts Plugin for WordPress, Blogger...