Saturday, January 13, 2018

Before Start FuturoCoin | 31.01.2018


You probably wonder when will you be able to use 

FuturoCoin. We are pleased to inform that in the coming

 on 31.01.2018 we will provide the possibility to mine and

 perform FTO transactions. Before you start your 

adventure with our cryptocurrency, here are a


 Join Now


Few facts that will help you 

get to know  FuturoCoin better: 


Blockchain solutions ensure that you are not able to perform the same transaction twice - you can be sure of your security when making a transaction.





The private key is a random 32 byte number - the probability of generating an identical copy is near zero! However, remember not to lose it or share it with anyone - it may facilitate the theft of your FuturoCoins



FuturoCoin source code is based on DASH cryptocurrency solutions, tested and used by thousands of users


FuturoCoin is a cryptocurrency, the correctness of the transaction is immediately confirmed by the dedicated masternode network - imagine that you will be able to pay for your favorite coffee by the cryptocurrency right away!

The time required to extract all coins is 10 years, and new blocks will be mined on average every minute.


We have created dedicated mining packages, thanks to which you will be able to receive the FTO without having to mine yourself.

After 10 years, 100,000,000 FTOs will go into circulation, 30,000,000 of them will be mined in pre-mining. They will be used for marketing activities. Taking into account the remaining number of coins to be extracted (70,000,000) and the time parameter, each block will be awarded 13.31811263 FTO. 13.31811263 FTO.

In FuturoCoin, each blocks award is divided in half: 50% belongs to the miner, 50% is sent to the masternode network.




Regardless of the number of FTOs sent, you will pay 
a fixed, low transaction fee.




FuturoCoin >>> මේ ගැන කථාකරද්දි ගොඩක් අයට තියන ගැටළු කිහිපයක් ගැන මම අද මම දන්න කරුණු අනුව පැහැදිලි කිරීමක් කරන්නම්..
01. FuturoCoin කොච්චර විතර මිල වැඩිවෙයිද?
මේතනදි අපිට බලන්න තියෙන්නෙ මේ Coin එකේ ඉල්ලුම සහ ලබා දෙන පහසුකම් ගැන. මේවනවිටත් FuturoCoin එකට වෙන කිසිම Coin එකකට නැති තරමේ ඉල්ලුමක් තියනව. Futurenet එකේ විතරක් සාමාජිකයෝ මිලියන 3ක් විතර. ඊට අමතරව FuturoCoin නිසාම මේ ආයතනයට පහුගිය මාස කිහිපය තුල විශාල සාමාජිකයන් ගණනක් එක්වුනා. ඒ වගේම FuturoCoin එක ලෝකෙ ඔනෑම මුදල් ඒකකයකට පරිවර්ථනය කරන්න පුළුවන් විදියට තමයි එන්නෙ. ඒකියන්නෙ FuturoCoin මගින් ඔනෑම අන්තර්ජාල මෙන්ම බාහිර ගණුදෙනුත් කරගන්න පුළුවන්වේවි අනාගතේදි. වැදගත්ම කරුණ තමයි ගණුදෙනුවක් වෙන්න යන කාලය තත් 04. අනික් දේ තමයි මේ ආයතනයේ ඉලක්කය 2020දි ප්‍රධාන Cryptocurrency 03 අතරට එන්න. ඉතින් මේකරුණු බලද්දි 2020 වෙනකොට FuturoCoin එකක් 1000$ - 15000$ අතර ගානක් වෙවි කියල තමයි ක්ෂේත්‍රෙය් ඉන්න ප්‍රවීණ අය කියන්නෙ.
02. FuturoCoin එක නිකුත්වෙන්නෙ කවද්ද?
ගොඩක් අය මේක දැනටම දන්නව. මම ඊයේ කිව්ව වගේ ජනවාරි 31 Bitbay එකට FuturoCoin එක දානව. පෙබරවාරි 01 Futurenet එකෙන් FuturoCoin Mining Pack ගන්න පුළුවන්.
03. Exchange එකකින් FuturoCoin ගන්න එකද FuturoCoin Mining Pack ගන්න එකද වඩා ලාභ?
මෙතනදි මුලින් මම කිව්ව FuturoCoin එක ලෝකේ ඔනෑම මුදල් ඒකකයකට පරිවර්ථනය කරන්න පුළුවන් කියල මේ පහසුකම තියෙන්නෙ Futurenet දෙන Wallet/Exchange එකෙ ඉතින් ඔයා වෙන Exchange එකකින් ගත්තොත් ඒ Exchange වල නීතිවලට යටත්ව තමයි Trade කරන්න වෙන්නෙ ( ගොඩක් Exchange ලංකාවට සහය දක්වන්නේ නෑ ඒ නිසා ලංකාවෙ අයටත් Futurenet න්ම FuturoCoin Trade කරනවනම් පහසුවේවි.) 
අනිත් කාරණය තමයි Mining Pack එකක අවුරුදු 2 ක් යනකල් FuturoCoin එනව. ඒකේ වාසිය තමයි 2018 පෙබ 01 වෙනිද FuturoCoin එකක මිලටම තමයි 2020 පෙබ 01 FuturoCoin ලැබෙන්නෙත්. Exchange එකකින් ගත්තොත් පෙබ 01 ගත්ත මිලට අයේ FuturoCoin ගන්න ලැබෙන්නෙ නෑ එදිනෙදා Exchange වල මිල ගණන් අනුව තමයි ගන්න වෙන්නෙ.
මේ කරුණු අනුව මම නම් කියන්නෙ Futurenet න්ම FuturoCoin ගන්න එක තමයි වාසිම..

**** ඇයි එහෙනම් Exchange වලට මුලින්ම FuturoCoin දාන්නෙ?
සමහර රටවල්වල Futurenet. ක්‍රියාත්මක වෙන්නෙ නෑ. තවත් සමහර අයට විවිධ හේතුමත Futurenet ගණුම් හදන්න බෑ. ගොඩක් දෙනෙක් දැනට ජනප්‍රිය Exchange වල දැනටම Trade කරන අය ඒ Exchange වල එයාලගේ වෙනත් Coin වල මුදල් තියනව. ඉතිං Excnage වලට දැම්මම මේ අය අතරෙත් FuturoCoin ජනප්‍රිය වෙනව.. අනික ඒ අය බලන්නෙ Coin එකක මිල වැඩිවෙන්න ජනප්‍රිය Exchange වල තියන එක එක් හේතුවක් කියල ඒ නිසා විශ්වාසය තවත් වැඩි වෙනව. ඒක තමයි Exchange දාන්න හේතුව..
අවශ්‍ය අය FuturoCoin ගන්න පුළුවන් Bitbay Exchange Account එකක් හදාගන්න මෙතනින්..

v


04 FuturoCoin Mining Package එකකට වඩා ගන්න පුළුවන්ද?
ඔව්, FuturoCoin Mining Package තියනව 100$ සිට 25000$ වෙනකන්. ඔයාට 100$ ඒවා එකකට වඩා ගන්න පුළුවන්, අනිත් ඒවත් එහෙමයි. මේකෙදි ඔයා 100$ ඒවා 5ක් ගන්නවට වඩා 500$ එකක් ගත්තොත් එන FuturoCoin ගණන වැඩියි. ඒනිසා 100$ 5කට වඩා 500$ එකක් ගන්න එක වාසියි. අනිත් ඒවත් එහෙමයි.
05 මේකේ FuturoCoin වලින් වතරද මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ?
ඇත්තටම මේකේ FuturoCoin වලට අමතරව වෙනත් බෝනස් ගෙවීම් විශාල ප්‍රමාණයක් තියනව. ඔයාට ලොකු කණ්ඩායමක් ඉන්නවනම් 1000$ Mining Package එකකින් පටන් ගන්නවනම් අසීමිත මුදලක් හොයන්න පුළුවන් FuturoCoin එක මිල වැඩි වෙන්න කලින්ම. ඒ ගැන වැඩි විස්තර FuturoCoin Marketing Plan එක බලන්න මෙතනින්..

g

ඒ වගේම ඒ එන ආදායම දෙගුණ වෙනව Futurenet Matrix එක ස්වයංක්‍රීයව සම්පූර්ණවෙන නිසා.. Futurenet Matrix එකෙන් ආදායම එන විදිය 

g

06 කොහොමද Futurenet එකෙන් FuturoCoin ගන්නෙ?
FuturoNetwork එක තාම දාල නෑ. Futurenet එකෙන් FuturoCoin ගන්න මූලිකවම තියෙන්න ඕන වෙන්නෙ Futurenet ගිණුමක් සහ මුදල්..
ගිණුම හදාගන්න මෙතනින්.. 

 Join Now

ගිණුම හදාගන්න විදිය දැනගන්න මෙතනින්...

FuturoCoin ගන්න විදිය තවම දාල නෑ ඒක දාපු ගමන් මෙ බ්ලොග් ඒකේ දානව.. 
එහෙනම් හැමෝටම ජය වේවා..!!

Related Posts Plugin for WordPress, Blogger...